Wednesday 6 February 2013

You Tube Video Downloading With Fire Fox


වර්තමානයේ මෘදුකාංග[Software] විශාල වශයෙන් බිහිවෙනවා.මේවා බිහිවන්නේ පරිගණකය ලොවට බිහි වීමත් සමගය.පරිගණකය හරහා කරන බොහොමයක් දෑ අද අප සිදු කරන්නේ මෙම මෘදුකාංග හරහාය.ඒත් ඒවායින් සමහරක් මුදල් මත ම  ලබාදෙන අතර තවත් සමහරක් නොමිලේම[Free] ලබා දෙනවා.නමුත් අද ගොඩදෙනෙක් තමනට අවශ්‍ය කුමන හෝ මෘදුකාංගය නොමිලේම ලබාගැනීමටයි උත්සහ කරන්නේ.මේ සදහා නොයෙකුත් උපක්‍රමද බාවිතා වෙනවා.ඉතින් Software  Free World නමින් නව බ්ලොගයක් ආරම්භ කිරීමටද සිතුවේ නොමිලේ ලබාගත හැකි එමෙන්ම ඔබට අවශ්‍ය වන මෘදුකාංග පහසුවෙන් ලබා ගැනීමට මන් විවර කිරීමටය.