Showing posts with label Laptop. Show all posts
Showing posts with label Laptop. Show all posts

Saturday, 6 April 2013

Laptop Battery


අද කා අතරෙත් වැඩිම භාවිතයක් දක්නට ඇත්තේ ලැප්ටොප් ය.පරිහරණය පහසුව,එහමෙහා ගෙනයැමේ පහසුව මෙසේ භාවිතය වැඩි වීමට බලපෑ ඇති අතරම ලැප්ටොප් බැටරිය ඉක්මනටම බැහැලා යන එක ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් නේද?එහෙනම් මේ ලිපිය පොඩ්ඩක් කියවලා බලන එක ඔබට ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවා...ඔබ දන්නා කරුණු තියෙන්නට පුළුවන්...එත් නොදන්න අයත් ඉන්න පුලුවන්,,