Tuesday 5 March 2013

Free Driver Identifier


 අපේ අයට හොයනවා කියන්නේ එපාම වෙන වැඩක් නේ.ඊතින් ඒකට අද මම නියම විසදුමක් අරන් ආවා.
මුලින්ම කියන්නේ ඕනි මේ software එක වැඩ කරන්න නම් Drivers ඕනි කොමේ Internet තියෙන්න ඕනි...
හරි එහෙනම් වැඩෙට යමු....නේද?

1. එහෙනම් ඊ-මේල් ගිණුමක් නැත්නම් මුලින්ම ගිණුමක් හදා ගන්න.ඊමේල් හදන්න දන්නවා නේද?
(මන් නම් use කරේ gmail එකක්)

2. දැන් driver identifier software එක බාගෙන
    Drivers ඕනි කොමේ ස්තාපනය කරගන්න.

3. driver identifier එක open කරගෙන  Scan Drivers කරන්න.

3.පොඩි වෙලාවකින් අපේ නැති , අප්ඩෙට් කරෝත් හොදයි කියන ඒවා , හොදටම හොද ඒවා.

4.මුලින්ම පෙන්වන්නේ අපේ නැති Drivers දැන් කැමති Driver ඉස්සරහඉන් තියෙන download ක්ලික් කරන්න.

5. ඊට පස්සේ එන ලිස්ට් එකෙන් අපේ pc වර්ගයේ තෝරගන්න මට නම් ඕනි hp නිසා මන් hp කියලා තියෙන Driver එකක් ඉස්සරහින් තියෙන download ක්ලික් කරා .

6.දැන් එන page එකේ ඊ-මේල් , password register වෙලා ඒකට ලොග් වෙන්න.

7.strat download ක්ලික් කරන්න.

8.එන page එකේ plan කියන තැන I can't pay. please help තොරලා. Continue කරන්න.

9.දැන් එන page එකෙන් sorry, I don't have money please give me free you can also send us your feedback තෝරලා. CONTINUE කරන්න.


10.දැන් එන page එකෙන් here ක්ලික් කරන්න

11.දැන් එන page එකේ ලින්ක් එක පෙන්නනවානේ ඒක ක්ලික් කරලා බාගන්න ඉතින්.


ඔන්න ඒහෙනම් හරී ප්‍රශ්ණ තිබේ නම් අහන්න. ඔබේ වටිනා අදහස මෙයට එකතු කරන්න.

ඡායරූප සමඟ කියවන්න ආසනම්
යන්න මෙතනින්

ඔබ ගීත වලට රේඩියෝ අහන්න ප්‍රියතාවක් දක්වාවි නම් මේ පැත්තටත් යන්න.
ස්තූතියී........

No comments:

Post a Comment

Plzz Comments Hear..